පාරිභෝගික අධිකාරිය විසින් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම සහ රැස් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව භාණ්ඩ 48 ක් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙනවා.
සත්ව ආහාර, බෝතල් කළ පානීය ජලය, ටින් මාළු, සිමෙන්ති, පරිප්පු, ළදරු නැපි හා සනීපාරක්ෂක තුවා, පොල්තෙල්, ලුණු, බිත්තර, පොහොර, කිරිපිටි, සහල්, වානේ, තිරිඟු පිටි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ 48 ක් සඳහා මෙලෙස කොන්දේසි කිහිපයක් පාරිභෝගික අධිකාරිය විසින් පනවනු ලබනවා.
අදාළ භාණ්ඩ සහ කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…