Tuesday, September 8, 2026
Homeදේශීයපාරිභෝගික අධිකාරිය විසින් භාණ්ඩ 48 කට කොන්දේසි පනවයි

පාරිභෝගික අධිකාරිය විසින් භාණ්ඩ 48 කට කොන්දේසි පනවයි

පාරිභෝගික අධිකාරිය විසින් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම සහ රැස් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව භාණ්ඩ 48 ක් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙනවා.

සත්ව ආහාර, බෝතල් කළ පානීය ජලය, ටින් මාළු, සිමෙන්ති, පරිප්පු, ළදරු නැපි හා සනීපාරක්ෂක තුවා, පොල්තෙල්, ලුණු, බිත්තර, පොහොර, කිරිපිටි, සහල්, වානේ, තිරිඟු පිටි සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ 48 ක් සඳහා මෙලෙස කොන්දේසි කිහිපයක් පාරිභෝගික අධිකාරිය විසින් පනවනු ලබනවා.

අදාළ භාණ්ඩ සහ කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,

READ:   දූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම මැයෙන් ඒකාබද්ධ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්