Friday, July 24, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 සිට

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 සිට

2021 සහ 2022 අධ්‍යයන වර්ෂයන්ට ආදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

ඒ අනුව සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් සැප්තැම්බර් 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි වනවා.

සිසුන් 42,519 කට වඩා වැඩි පිරිසක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සමඟ 1919 ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කර සිටියා.

READ:   පපුවට පිහියකින් ඇන බිරිඳ සැමියා ඝාතනය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්