Sunday, September 13, 2026
HomeදේශීයUNHRC 53 වැනි සැසිය ඇරඹේ

UNHRC 53 වැනි සැසිය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය ජිනීවාහි දී ආරම්භ කෙරුණා.

එක්සත් ජාතීන්ගේ 53 වන සැසිවාරය ජූනි මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර හෙට (21) සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා වාචික ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   උසස් පෙළ විභාගය අවුල් කරන අපරාධය කරන්නෙපා - අගමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්