දේශීය

භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර (UPDATE)

1.25 PM – රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධීක්ෂණයට නව අධීක්ෂණ ක්‍රමවේදයක්.

1.26 PM – රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක් තැම්පත් කරුවන් වෙත.

1.27 PM – ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදුන් සහනය ඉදිරි මාස 4 ට ලබාදීමට පියවර.

1.28 PM – භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර.

1.30 PM – ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000 ක දීමනාවට රුපියල් 2,500 ක අමතර දීමනාවක්.

1.31 PM – ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් සඳහා ඉදිරි මාස 4ට රු 10,000ක් ලබාදෙනවා.

1.32 PM – වතු ජනතාවට සහනාධාර. 1.33 PM – වැඩිහිටි ආබාධිත පුද්ගලයින් සඳහා රුපියල් 5,000 ත් 7,000 ත් අතර දීමනාවක්.

1.34 PM – පොහොර මිල මහ කන්නය වනවිට අඩු කිරීමට අපේක්ෂා කරනවා.

1.35 PM – ගිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් ලබාදීමට කටයුතු කරන අතර රුපියල් බිලියන 25 ක් යොදවනවා.

1.36 PM – ආර්ථික ස්ථායීකරණයට අදාළ පනත් කොටුම්පත් රැසක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට.

1.37 PM – දේශීය කෘෂිකාර්මික අගය දාමයන් වැඩි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

1.38 PM – කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට නව තාක්ෂණය යොදාගැනීම හා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොදාගැනීමට පියවර‍.

1.39 PM – භාවිතයට නොගත් ඉඩම්වලින් 20% ක් පමණ රැකියා විරහිත කොටස් සඳහා වගා කිරීම සඳහා යෙදවීමට පියවර.

1.40 PM – දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර.

1.41 PM – අපනයන ක්ෂේත්‍රය වර්ධනය සඳහා ආකර්ෂණීය නව ඇසුරුම් නිෂ්පාදනයට පියවර, ඒ සඳහා අතිරේක රුපියල් මිලියන 250 ක්. 1.42 PM – 2023 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 25 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.

1.43 PM – විද්‍යා තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයට ආදාළව ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර ගන්නවා.

1.44 PM – ස්වයං රැකියාවලට අදාළව විදිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා.

1.45 PM – මල් හා තේ නිෂ්පාදකයින්ට දුම්රිය මගින් නිෂ්පාදන ප්‍රවාහනයට පහසුකම් සපයනවා.

1.46 PM – කලාපීය වෙළඳ ගිවිසුම්වලට එළැඹීමට යළි බලාපොරොත්තු වනවා.

1.47 PM – එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට යොජනා කරනවා.

1.48 PM – එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් පිහිටුවීමට කටයුතු කරනවා.

1.50 PM – විදුලි පාපැදි කර්මාන්තය දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බදු සහන ලබාදීමට යෝජනා කරනවා.

2.00 PM – 2025 ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම අරමුණයි. 2026 ස්ථාවර ආර්ථික ඇති කරගැනීම අපේක්ෂාවයි.

2.01 PM – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යළි සියලු පක්ෂවලට ආරාධනා කරනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago