අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත…
නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (08) දිවුරුම් දෙනු ලැබුවා. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගේ නම් පහතින්,
අද (08) දිනයේදී නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවිරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ…
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය හිමි වන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා. පැරිස් ක්ලබ් මුලධර්ම…
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබූ ආණ්ඩුක්‍රම…
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. යුද්ධය පැවති සමයේදී සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින…
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදනය ,ඉන්ධන බෙදාහැරීම , සෞඛ්‍ය කටයුතු ආදී සේවාවන් අත්‍යවශ්‍ය කරමින්…
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනපතිවරයෙකු සඳහා හමිවෙන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී තායිලන්තයේ සිට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එතුමා කටුනායක ගුවන්…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ඔහුට 2023 ජනවාරි 15 වනදා දක්වා…