හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනපතිවරයෙකු සඳහා හමිවෙන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.
ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොලට පැමිණ ඇති හිටපු ජනාධිපතිවරයා පසුව කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පැමිණි බව වාර්තා වනවා.
ඇතිවු ජනතා විරෝධතාවය හමුවේ පසුගිය ජූලි 09 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…