Friday, September 11, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට සියලු වරප්‍රසාද ලබාදෙනවා - ජනපති ලේකම්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට සියලු වරප්‍රසාද ලබාදෙනවා – ජනපති ලේකම්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හට හිටපු ජනපතිවරයෙකු සඳහා හමිවෙන වරප්‍රසාද යටතේ අවශ්‍ය පහසුකම් සපයන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොලට පැමිණ ඇති හිටපු ජනාධිපතිවරයා පසුව කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පැමිණි බව වාර්තා වනවා.

ඇතිවු ජනතා විරෝධතාවය හමුවේ පසුගිය ජූලි 09 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර පසුව ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

READ:   කොළඹට විශේෂ ආරක්ෂාවක් යොදවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්