අනුරාධපුරය රෝහලේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මීට ස්වල්ප වේලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරනිගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. උපුටා ගැනීම. මෙම…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද (Online) පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ…
ගසා තීරයේ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාකිස්තාන අගමැතිවරයා එකඟතාවකට පැමිණ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තිකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්…
පරිසර අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබෙනවා. ඒ බව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. file
මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ටී. සරවණරාජා මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට…
බර්ලින් ගෝලීය සංවාද සැසිය අද (28) ආරම්භ වෙනවා. එහි පළමු දිනයේ රාජ්‍ය නායකයින්ගේ සමාරම්භක දේශනය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දී. ජාත්‍යන්තර…
රට විනාශ කරන ගිවිසුම්වලට කිසිසේත් ජනාධිපතිවරයා නොඑළඹෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. පොදු ජන පෙරමුණ…