file
මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ටී. සරවණරාජා මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් පැමණිලි විභාග කරමින් සිටි මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්ව තිබුණේ විවිධ පාර්ශවවලින් ජීවිත තර්ජන එල්ලවන බවත් ඒ හේතුවෙන් තමා ආතතියෙන් පෙළෙන බවත් පවසමින්.
කෙසේ වෙතත් ඉකුත් 23 වනදා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඊට පසුදා විදෙස් ගතව ඇති බව තහවුරු වී තිබෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…