file
ගසා තීරයේ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාකිස්තාන අගමැතිවරයා එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් මහතා ඊයේ (17) හමුවූ අවස්ථාවේදී.
මේ අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…