Saturday, September 12, 2026
Homeදේශීයගසා තීරයේ මතුව ඇති ගැටලු ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනපති හා...

ගසා තීරයේ මතුව ඇති ගැටලු ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනපති හා පාකිස්තානය එකඟවෙයි..

ගසා තීරයේ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාකිස්තාන අගමැතිවරයා එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් මහතා ඊයේ (17) හමුවූ අවස්ථාවේදී.

මේ අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

file
READ:   සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා - ජනපති එක්සත් ජාතීන්ගේ 78 වන සැසිය අමතමින් කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්