19 වැනි ඕස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට 87 හැවිරිදි ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකු සමත් වී තිබෙනවා.
ඒ වයස අවුරුදු 85 සහ 90 අතර කාණ්ඩය නියෝජනය කරමින්.
ඔහු වංශපාල නරසිංහ මහතා බව වාර්තා වුණා.
ඒ මහතා ලබා ගත් පදක්කම් සහ දක්වා තිබූ දක්ශතාවන් පිළිබඳ සටහන පහතින්,
He won 2 GOLDs and 2 SILVERs in his Age group 85 to 90.
5000m (5km) GOLD Medal
(Time 44.10.13)
2000m (2Km) Steeplechase GOLD
(Time 16.45.82)
800m SILVER
(5.07.08)
1500m SILVER
(10.36.93)




