Wednesday, July 15, 2026
Homeදේශීයඅරගලේ වෙච්චි සිද්ධි වලට විශේෂ අධිකරණයක් ඕනී! වන්දි ගන්ඩ ඕනී! - රෝහිතගේ...

අරගලේ වෙච්චි සිද්ධි වලට විශේෂ අධිකරණයක් ඕනී! වන්දි ගන්ඩ ඕනී! – රෝහිතගේ වේදනාව ඇවිස්සෙයි.

රැට්ටා සුට්ටා ඇතුළු පිරිසක් එකතු වී කැලෑ නීතිය මගින් ජනාධිපතිවරයකු එලවා දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

එක එක ජරා සත්තුන්ට රටේ නීතිය අතට ගැනීමට ඉඩ නොතබන ලෙස තමන් පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

කුල්ලෙන්, පොල්ලෙන් වතුර බවුසරයෙන් කැලෑ නීතිය රජ කරවන ඒ අයට බැට දිය යුතු බව අබේවර්ධන මහතා අවධාරණය කර සිටිනවා.

READ:   විදුලි බිල 500% කින් වැඩිකරලා, දැන් සොච්චමකින් අඩුකරලා අඩබෙර ගහනවා. ආණ්ඩුවට මොළය නැහැ - සජිත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්