file
රට විනාශ කරන ගිවිසුම්වලට කිසිසේත් ජනාධිපතිවරයා නොඑළඹෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
පොදු ජන පෙරමුණ සහ පක්ෂ කිහිපයක් එකතු වී ආණ්ඩුව පිහිටුවා ඇති බැවින් ජනාධිපතිවරයාට එලෙස තනි තීරණ ගත නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.
වෙළඳ හුවමාරු ගිවිසුම් ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම්වලට ජනාධිපතිවරයා එළඹෙන බව ඔහු පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා විදෙස් සංචාරය තුළ රටට වටිනා ප්‍රයෝජන රැසක් ලබාගෙන පැමිණෙන බව ඒ මහතා සඳහන් කළා.
කඩාවැටී තිබූ ආර්ථික වෙනස් වී ඇති බැවින් ලබන වසර වන විට ජනතාවට සහන දීම ඇතුළු සංවර්ධන කටයුතුවල ලොකු වෙනසක් රට තුළ වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…