පදවිය,මහසෙන්පුර ප්‍රදේශයේ අද (16) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන කිහිපදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා…
ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා. කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් එකනායක මහතා පත්…
මැදවච්චිය නගරය ආසන්නයේ දී 16 හැවිරිදි දැරියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැරියගේ මව…
අකුරැස්ස , පහල අතුරලිය ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙහි විනෝදකාමී කටයුතු වල යෙදුන පුද්ගලයෙක් සැඩ පහරට හසුව ගසාගෙන…
වැලිගම, දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ යතුර පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක්…
16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මියයෑම සම්බන්ධයෙන් බක්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට යොදවා ඇති විශේෂ ආරක්ෂාව ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හදිසි…
මාරවිල, ආදළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ක්වූ…
කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය කූඩාරම් ගසා රාත්‍රිය ගත කිරීමේදි වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට…
බන්ධනාගාර නියාමකවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස පහරදී ඇත්තේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුටයි.…
යම් බුද්ධි තොරතුරක් මත පදනම්ව කොළඹ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. දිවයිනේ…