file
අකුරැස්ස , පහල අතුරලිය ප්රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙහි විනෝදකාමී කටයුතු වල යෙදුන පුද්ගලයෙක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ දම්සෙවණ පහල, අතුරලිය ප්රදේශයේ පදිංචි කරුවෙකි.
අතුරුදහන්වූ පුද්ගලයා සොයා අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU