Monday, September 14, 2026
Homeදේශීයගංවතුරට හසුවූ පුද්ගලයෙක් අතුරුදහන්..

ගංවතුරට හසුවූ පුද්ගලයෙක් අතුරුදහන්..

අකුරැස්ස , පහල අතුරලිය ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙහි විනෝදකාමී කටයුතු වල යෙදුන පුද්ගලයෙක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ දම්සෙවණ පහල, අතුරලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අතුරුදහන්වූ පුද්ගලයා සොයා අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

READ:   ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් තීරණාත්මකයි - ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්