Saturday, July 25, 2026
Homeදේශීයනිදහස් පක්ෂය එක්ක සාකච්ඡා සාර්ථකයි: සියලු පක්ෂ එකතුකරන් කරන වැඩක් ගැන ඩලස් කියයි..

නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා සාර්ථකයි: සියලු පක්ෂ එකතුකරන් කරන වැඩක් ගැන ඩලස් කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අද (09) පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට ආදාළව විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡවන් පැවැත්වීමේ අරමුණ බව ඒ මහතා ප්‍රකාශ කළා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත විඩියෝව,

READ:   IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - සභානායක දිනේෂ් ගුණවර්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්