කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය කූඩාරම් ගසා රාත්‍රිය ගත කිරීමේදි වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ, ඔවුන් දෙදෙනා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ යුවලගේ සංචාරක උපදේශකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සහ කූඩාරම තැනීමට භූමිය සකස් කර දුන් පුද්ගලයෙක් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, වන අලි ගැවසෙන ස්ථානයක් බව දැන දැනත්, එම යුවළට අදාළ ස්ථානයේ කුඩාරම් ඉදිකිරීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…