file
මැදවච්චිය නගරය ආසන්නයේ දී 16 හැවිරිදි දැරියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
සිදුවීමට අදාළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී පැමිණිල්ලේ සඳහන් කාලය තුල එවැනි සිදුවීමක් සිදුව නැති බවට CCTV දර්ශන වලින් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.
මේ සම්බන්ධ මාර්ගයේ ඇති අනෙකුත් CCTV දර්ශන පරික්ෂා කර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…