Sunday, September 13, 2026
Homeදේශීය16 හැවිරිදි සිසුවියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කරලා..

16 හැවිරිදි සිසුවියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කරලා..

මැදවච්චිය නගරය ආසන්නයේ දී 16 හැවිරිදි දැරියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

සිදුවීමට අදාළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී පැමිණිල්ලේ සඳහන් කාලය තුල එවැනි සිදුවීමක් සිදුව නැති බවට CCTV දර්ශන වලින් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධ මාර්ගයේ ඇති අනෙකුත් CCTV දර්ශන පරික්ෂා කර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්