Friday, July 17, 2026
Homeදේශීයසෙල්ලකතරගම භූ කම්පනයක්..

සෙල්ලකතරගම භූ කම්පනයක්..

සෙල්ලක්කතරගම ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ සෙල්ලකතරගම, නැගෙනහිරට වන්නට මෙම කම්පනය ඇතිව තිබේ.

රාත්‍රී 10.45ට පමණ ඇතිවූ මෙම කම්පනය රික්ටර් මාපාංක 2.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසා ඇත.

READ:   පුහුණුවට ගිය දොස්තරලා 215ක් ඇවිත් නෑ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්