Monday, September 14, 2026
Homeදේශීයමාතරට තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්..

මාතරට තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්..

මාතර අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පිටබැද්දර, කොටපොළ සහ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් අකුරුස්ස,අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ ආදී ප්‍රදේශවලට තවදුරටත් මෙම සුළු ගංවතුර තත්වය ඇතිව තිබේ.

READ:   මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි නම් ආදායම් බදු යෝජනා කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්