file
මාරවිල, ආදළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ක්වූ ආදළුව, කිවුල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පැවති අධික වැසි නිසා ඇති වූ ගංවතුර අවස්ථාවේදී නිවසට පැමිණෙමින් සිටයදී ඔහු ආදළුව පාලම අසලදී දියේ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදහන් වූ එම පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…