වැලිගම, දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඊයේ (15) රාත්‍රියේ යතුර පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් දෙනිපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා පලාගෙස් ඇත.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 52 ක් වූ පලෑන , වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූ එම පුද්ගලයා වයස මියගිය පුද්ගලයාගේ පුත්‍රයා වන වයස අවුරුදු 20 ක තරුණයෙකි.
වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.
වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…