බන්ධනාගාර නියාමකවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙලෙස පහරදී ඇත්තේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුටයි.
ඊයේ (12) අලුයම ඔහුගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදුණු නාදුනන පුද්ලයින් තිදෙනෙක් ඔහුට දනගස්වා පහර දී මරණ තර්ජනය කර පළාගොස් ඇත.
අදාළ සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණි බව සඳහන්.
පහරකෑමට ලක් වූ නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…