file
යම් බුද්ධි තොරතුරක් මත පදනම්ව කොළඹ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.
යම් පිරිසක් සංවිධානාත්මකව රජයට බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
කොලඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා ඇති බව වාර්තා වෙනවා.
පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අමතරව ගිනි නිවන රථ කැඳවා ඇති බව සඳහන්.
කොළඹ නිදහස් චතුරස්‍රය, කොල්ලුපිටිය මංසන්ධිය , අරලිය ගහ මන්දිරය යන ස්ථාන වල ආරක්ෂාව තර කරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…