Sunday, August 2, 2026
Homeදේශීයරෝසි සේනානායක මහත්මියගේ සැමියා මිය ගොස් තිබෙනවා

රෝසි සේනානායක මහත්මියගේ සැමියා මිය ගොස් තිබෙනවා

හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ පුත් අතුල සේනානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගියා

රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ අතුල සේනානායක මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තාවනවා.

අතුල සේනානායක මහතා හිල්ටන් හෝටල් ව්‍යාපාරයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වනවා.

එමෙන්ම මේ මහතා හිටපු ගුවන් නියමුවෙක්.

READ:   BREAKING NEWS: මහ බැංකු පනත් කෙටුම්පත සම්මතයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්