රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කෘෂිකර්මය නවීකරණයට කාර්ය සාධක බළකායක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙනවා.
මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින්…
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී…
ළමා අපයෝජන වැළැක්වීම වෙනුවෙන් දැඩී නීති සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආදාළ නීති…
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හා සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල්…
මෝදර රොක්හවුස් පටුමගේදී ඊයේ (15) දින මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 5000…
සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති…
ඊයේ (05) සවස පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මුහුදු රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
T56 වර්ගයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (05) උදෑසන පානදුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. T56 වර්ගයේ ගිණි අවියක්, එම…
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ…
75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.…