ඊයේ (05) සවස පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මුහුදු රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඥාතින් සමඟ දිය නාමින් සිටි පුද්ගලයා රළ පහරට ගසාගෙන ගොස් පැය 02 කට පසු ඔහුගේ මෘත දේහය වෙරල තීරයට ගොඩ ගසා තිබූ බව පොලිසිය පවසනවා.
මහුදු රළපහරට හසුව මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වන කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි කරුණයෙකි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…