මෝදර රොක්හවුස් පටුමගේදී ඊයේ (15) දින මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 27 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය වෙත භාරදී ඇත.
ජාවාරම්කරුවන් උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපලට එක්කිරීමට උත්සාහ දරන බවට අප නිරන්තරයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කරයි.එබැවින් තව දුරටත් මුදල් පරිහරණයේදී ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කිරීමෙන් මෙවැනි වංචාකරුවන්ට හසුවීමේ අවධානමෙන් මිදිය හැකිය.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…