T56 වර්ගයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (05) උදෑසන පානදුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
T56 වර්ගයේ ගිණි අවියක්, එම මැගසින් දෙකක්, සජීව පතරොම් 24 ක්, ගංජා කිලෝ 01 ග්‍රෑම් 250ක් සහ යතුරුපැදියක් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක පමණ වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංච් විශ්‍රාමික හමුදා සෙබෙලෙකි.
එම අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්,
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…