Thursday, September 10, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගැනීමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

අත්අඩංගුවට ගැනීමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

T56 වර්ගයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (05) උදෑසන පානදුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

T56 වර්ගයේ ගිණි අවියක්, එම මැගසින් දෙකක්, සජීව පතරොම් 24 ක්, ගංජා කිලෝ 01 ග්‍රෑම් 250ක් සහ යතුරුපැදියක් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක පමණ වන ඉංගිරිය ප්‍රදේශයේ පදිංච් විශ්‍රාමික හමුදා සෙබෙලෙකි.

එම අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

READ:   BREAKING NEWS: වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්