Tuesday, September 8, 2026
Homeදේශීයජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි

සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් මුදා දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝම්බර් 12 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

එම නඩුව අද (20) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී එම නියෝගය ලබා දී ඇත.

READ:   පාස්පෝට් එක ඉක්මනින් ගන්න අලුත් ක්‍රමයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්