Wednesday, September 9, 2026
Homeක්‍රීඩාකණ්ඩායමට එක්වීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ බලා යයි..

කණ්ඩායමට එක්වීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ බලා යයි..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ගුවන් මගින් රැගෙන යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ වෙනුවට කණ්ඩායමට එක්වීම සඳහා එම ක්‍රීඩකයින් සිම්බාබ්වේ බලා පිටත් කර යැවේ.

ඒ අනුව ජූනි 23 වනදා ඩිල්ෂාන් මධුසංඛ, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

READ:   BREAKING NEWS: හරීන් සහ මනූෂ සජබෙන් ඉවත් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්