0035654
75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.
නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන පෙබරවාරි 01, 02, 03 යන දිනයන් වල උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කොළඹ රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිත කිරීම ගැන පොලිසිය දැනුවත් කරනවා.
එම නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…