Monday, July 20, 2026
Homeදේශීයකොළඹ රථවාහන ගමනාගමනය සීමා කරයි

කොළඹ රථවාහන ගමනාගමනය සීමා කරයි

75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.

නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන පෙබරවාරි 01, 02, 03 යන දිනයන් වල උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කොළඹ රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිත කිරීම ගැන පොලිසිය දැනුවත් කරනවා.

එම නිවේදනය පහතින්,

READ:   IMF නියෝජිතයින් NPP හමුවෙයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්