හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකු වල ගිණුම් විවෘත කිරීමේ හැකියාව රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙනවා. රජයේ ආයතන ගිණුම්…
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ධූරයක් සඳහා අයදුම්පතක් යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා…
මෙරට ගොවී ජනතාව වෙනුවෙන් චීන රජය විසින් නොමිලේ ලබා දී තිබෙන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාවට බෙදා…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා…
රාජ්‍ය මාධ්‍ය ආයතන වල සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ මාධ්‍ය…
පසුගියදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා…
ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය…
නිලධාරීන් එකතුවී වැඩ කළ යතු බවත් එසේ කළ නොහැකි නම් ඔවුන් ගෙදර යායුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ…
ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත්…
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමිසමෙන් බැහැරව පැන නැගී…
ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඇතිවූ තත්වය ගැන අද පාර්ලිමේන්තුව තුළ දී අවධානය යොමු වුණා. සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී…