හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකු වල ගිණුම් විවෘත කිරීමේ හැකියාව රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙනවා.
රජයේ ආයතන ගිණුම් රාජ්ය බැංකුවල පවත්වා ගෙන ගියද එම බැංකුවල අකුරට වැඩ කිරීම්, වැඩවර්ජන ආදිය ඇතිවිය හැකි නිසා මහජන සේවයට බලපාන ගැටලුකාරී තත්වයන් මඟහරවා ගැනීමේ පියවරක් වශයෙන් රජයේ ආයතනවල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කරීම සඳහා පෞද්ගලික බැංකුවලද ආරම්භ කිරීමට අවස්ථාව ලබා දී ඇත.


