නිලධාරීන් එකතුවී වැඩ කළ යතු බවත් එසේ කළ නොහැකි නම් ඔවුන් ගෙදර යායුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (24) ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිසක් සමඟ පැවති හමුවකදි එතුමා මේ බව ප්‍රකාශ කළා.
ධීවර අමාත්‍යංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මැදිහත් වීම නිසා ධීවර වෙරළ තුළ ජාවාරමක් සිදු වන බවට කාන්තාවක් විසින් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…