දේශීය

රාජ්‍ය අයතනවලට පෞද්ගලික බැංකු ගිණුම්

හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකු වල ගිණුම් විවෘත කිරීමේ හැකියාව රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙනවා.

රජයේ ආයතන ගිණුම් රාජ්ය බැංකුවල පවත්වා ගෙන ගියද එම බැංකුවල අකුරට වැඩ කිරීම්, වැඩවර්ජන ආදිය ඇතිවිය හැකි නිසා මහජන සේවයට බලපාන ගැටලුකාරී තත්වයන් මඟහරවා ගැනීමේ පියවරක් වශයෙන් රජයේ ආයතනවල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කරීම සඳහා පෞද්ගලික බැංකුවලද ආරම්භ කිරීමට අවස්ථාව ලබා දී ඇත.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago