ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඇතිවූ තත්වය ගැන අද පාර්ලිමේන්තුව තුළ දී අවධානය යොමු වුණා.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය එම සිදුවීම ගැන අධ්‍යපාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රශ්න කරණු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදීමට යෑමේදී තරමක උණුසුම් තත්වයක් ඇති වුණා.
එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැන වැදුණා.
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…