ඉදිරි සියලු මැතිවරණ වලදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එවැනි පුද්ගලයින් වෙනුවෙන් සෑම ඡන්ද…
වැඩබලන පොලිස්පති ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කථානායක මහින්ද යාපා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සිදුවුවා යැයි කියන හිංසනය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සම්පාදිත ‘ඔබේ අයිතීන් දැනගන්න’ කෘතිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයා යැයි කී පසු සමගි ජන බලවේගය ඉක්මනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ…
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් යන අයට රට බංකොලොත් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබා…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ තමන් සම්බන්ධයෙන් වැරදි පුවතක් ජනාධිපති මාධ්‍ය අංශය…
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියා. ඊට විරුද්ධව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
රට බංකොලොත් වීමට පුද්ගල කණ්ඩායමක් වගකිව යුතු බවට අධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී එම කණ්ඩායම නඩත්තු කිරීමට මෙවර අයවැයෙන් ද…
මෙරට කැලෑ නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පුද කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන…
2024 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. එහිදී අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර…