FILE
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයා යැයි කී පසු සමගි ජන බලවේගය ඉක්මනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරන බව ප්‍රසන්න රණතුංග පවසනවා.
පාර්ලිමේන්තු විවාදය සඳහා අද (30) දිනයේ කෑම වේලාව යොදා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර ඇති වූ මත ගැටුමකදී ඔහු මේ බව පැවසුවා.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…