file
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සිදුවුවා යැයි කියන හිංසනය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
එහිදි විපක්ෂය චෝදනා කර සිටියේ ආදාළ සිද්ධිය වුණ දිනයේ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව සැලකිල්ලට නොගෙන වරප්‍රසාද කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ වාර්තාව දේශපාලනකරණයට ලක්ව ඇති බවත් කතානායකවරයා පත් කළ කමිටුව පත් කිරීම තේරුමක් නොමැති බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…