file
ඉදිරි සියලු මැතිවරණ වලදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
එවැනි පුද්ගලයින් වෙනුවෙන් සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම මෙම විශේෂ ඡන්ද පත්‍රිකාව නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව දීම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවා.
මීට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානය දහයකදී එම වැඩසටහන සාර්ථක වූ බව සමන් රත්නායක මහතා පෙන්වා දෙනවා.
ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රවණ අබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතා හා ආබාධිත සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සඳහා ද විශේෂ අවධානයක් යොමු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…