දේශීය

කැලෑ නීතිය ඉවත් කිරීම වෙනුවෙන් රෝහිතගෙන් ජනපතිට තුති මල් මිටක්.

මෙරට කැලෑ නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පුද කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ අයවැය විවාධයට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ත්‍රස්තවාදය එල්.ටී.ටී.යී. සංවිධානයට පමණක් සීමා නොවන බවයි.

රටේ පාලකයන් පත්කිරීමේ ඉවත්කිරීමේ හැකියාව ඇත්තේ මහජන ඡන්දෙන් පමණක් බව අබේගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

රෝහිත අබේගුණවර්ධන මහතා…

“රටේ ජනාධිපතිවරයෙක්ව එලවන්න පුළුවන් වෙනවා. අර රැට්ටයි බට්ටාටයි සුට්ටටයි එකහුවෙලා. මේ රටට ගිය කළ.තව දවස් දෙක තුනක් ගියා නම් කතානයක ඇතුළු පාර්ලිමේන්තු නෑ. මේ පාර්ලිමේන්තුව ගිනි තියනවා.”

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago