file
2024 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා.
එහිදී අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.
ඒ අනුව 2024 අයවැය යෝජනාව දෙවනවර කියවීම සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
අදාළ දර්ශන පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…