දේශීය

රට බංකොලොත් කළ කණ්ඩායම නඩත්තු කරන්න අයවැයෙන් මුදල් වෙන්කරලා?

රට බංකොලොත් වීමට පුද්ගල කණ්ඩායමක් වගකිව යුතු බවට අධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී එම කණ්ඩායම නඩත්තු කිරීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසනවා.

එලෙස මහජන මුදල් වෙන් කිරීම නතර කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ලක්ෂ 6 කට ආසන්න සංඛාවක් විදුලිබිල ගෙවා ගැනීමට බැරිව සිටියදී වේලක් ඇර වේලක් කන තත්ත්වයට පත්ව සිටියදී එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එලෙස මුදල් වෙන්කිරීම සාධාරණ ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියා.

ඒ අද (24) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

12 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago